This is a record

Captured March 5, 2020 2:11 am

View Mode: Standard Screenshot
Title
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා යුනිසෙෆ් වෙතින් නිකුත් කර ඇති දැනුවත් කිරීම. කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400-500 ක් වේ. මේ හේතුව නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් වෛරසය ඇතුල් වීම වළක්වයි. වෛරසය වාතයේ නොරැඳෙන අතර පොලවට පතිත වන බැවින් එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ. කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත වැටුන විට එහි ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත් වේ. කොරෝනා වෛරසය රෙදි මත වැටුනු විට ජීව කාලය පැය 9 කි. එබැවින් ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය වීම මගින් එය විනාශ කල හැක. වෛරසය අත්ලේ රැදුනු විට ජීව කාලය මිනිත්තු 10 කි. එබැවින් ඇල්කොහොල් මගින් විෂබීජහරණය කල හැක. වෛරසය අංශක 26-27 උෂ්ණත්වයකට නිරාවරණය වුවහොත් එහි ජීව කාලය අවසන් වේ. උණු වතුර සහ හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය ඉටුවේ. අයිස්ක්‍රීම් වලින් ඈත්ව සිටීම සහ සීතල ආහාර නොගැනීම වැදගත්ය. උණුසුම් හා ලුණු වතුරෙ දැමූ සුදුළූණු මගින් විෂබීජ විනාශ වන අතර වෛරසය පෙණහලුවලට කාන්දු වීම වළක්වයි. මෙම උපදෙස් පිළිපැදීම මගින් වෛරසය ආසාදනය හා ඉන් වැළැක්වීමේ අරමුණ ඉටු කරගත හැක. වෛද්‍ය නිසලී ඒකනායක මිය යොමුකල UNICEF ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි.
Description
මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා යුනිසෙෆ් වෙතින් නිකුත් කර ඇති දැනුවත් කිරීම. කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය...